BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ

  • ඉරාන මිසයිල ප්‍රහාරවලින්, ඊශ්‍රායලයට හානි සිදු වී ඇති අයුරු
  • යතුරු පැදියක ටැංකියට ඉන්ධන පුරවන අයුරු මෙහි දැක්වේ.
  • ලෙබනන්හි බේරෑට් අගනුවර තදාසන්න ප්‍රදේශයක කීපයකට බලපෑ ප්‍රබල පිපිරීමක්
  • ග්ලැසියරය මතින් ග්‍රහණය කරගත් විශ්මයජනක සූර්යග්‍රහණය
  • ජංගම දුරකතනයක QR කේතයක් දිස්වේ.
  • කොණ්ඩය ඉහළට කර බැඳගෙන, එල්ලෙන කරාබු ගෙන සිතන කාන්තාවකගේ මුහුණ පෙනේ.
  • උනහපුළු පැටවෙකු අත්තක්  මත හිටගෙන සිටින ආකාරය මෙහි දැක්වේ.
  • දෙමහල් නිවසක යට පස් ඉවත්කර එය වෙනත් ජැක් යොදාගෙන තැනකට ගෙනයෑමට සුදානම් කර පුද්ගලයෙක් ගේ දෙසට මුහුණලා සිටී.
  • ගල්ෆ් කලාපයේ ප්‍රහාරයකින් ටෑන්කර් නෞකාවක ගිනි ගනී
  • පොලිස් ජීප් රථයක් ඉදිරියෙන් ගමන් කරන අතර කහ පැහැති ලොරි තුනක්  පිටුපසින් පෙනේ.
  • ඉරානයේ නව උත්තරීතර නායකයා
  • පුපුරා නොගිය රොකට් හැඩති බෝම්බයක් දොම්බකරයකින් ඔසවන අයුරු මෙහි පෙනේ.

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • Ranil Wickresinghe & Maithri Wickremesinghe

    රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය: වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් කළ තොරතුරු ඉල්ලීම්වලින් මෙතෙක් හෙළි වී ඇති කරුණු

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දරන සමයේ බ්‍රිතාන්‍යයේ කරන ලද සංචාරය සම්බන්ධ නඩුකරය මෙරට දේශපාලන මෙන් ම, නීති ක්ෂේත්‍රයේ ද කතාබහට ලක්වන නඩුවක් බවට පත්ව තිබේ. මෙවැනි පසුබිමක සමාජ ක්‍රියාකාරියෙකු වන ඕෂල හේරත් විසින් අදාළ සංචාරය සම්බන්ධව එක්සත් රාජධානියේ තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පනත අනුව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් විමසීමක් කර ඇත.

  • NSBM හරිත විශ්වවිද්‍යාලය

    NSBM පාඨමාලා ගාස්තු වැඩි වීම ගැන විගණන වාර්තාවකින් හෙළි වන සුවිශේෂී කරුණු

    රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2020 සැප්තැම්බර් 24 දිනැති ලිපියට අනුව මෙම විද්‍යායතනයේ පාඨමාලා ගාස්තු වැඩි කළ යුත්තේ වසර තුනකට වරකි. කෙසේවෙතත් ඊට පටහැනි ලෙස 2020 සිට 2023 දක්වා කාලය තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත උපාධි පාඨමාලා 20ක් සඳහා එක් වසරකට අවස්ථා දෙක බැගින් පාඨමාලා ගාස්තු 33% සිට 75%ක් දක්වා වැඩි කර තිබූ අවස්ථා විගණනයෙන් නිරීක්ෂණය කර තිබේ.

  • Rebuilding Sri Lanka ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල

    Rebuilding Sri Lanka අරමුදල නීත්‍යනුකූල ද?: බීබීසී RTI ඉල්ලීමෙන් හෙළිදරව් වූ කරුණු 8ක්

    "Rebuilding Sri Lanka යනුවෙන් අරමුදලක් ඔබ ආයතනය යටතේ පවතින්නේ ද?" යනු අප විසින් ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශය වෙත යොමු කළ පළමු ප්‍රශ්නයයි. මුලින් සඳහන් කළ පරිදි මුදල් අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ එය ජනාධිපති කාර්යාලයේ විෂය පථයට අයත් වන බැවින් එම අමාත්‍යංශය යටතේ එවැනි අරමුදලක් නොමැති බව පවතින තොරතුරු අනුව පෙනී යයි. ජනාධිපති කාර්යාලය පවසන්නේ "Rebuilding Sri Lanka අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින," බව ය.

  • PayPal

    PayPal සේවා ශ්‍රී ලංකාව තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක ද? බලධාරීන් පවසන්නේ කුමක් ද?

    PayPal සේවා පූර්ණ වශයෙන් ශ්‍රී ලංකාව තුළ දැන් ක්‍රියාත්මක බවට සමාජ මාධ්‍යවල මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. PayPal වෙබ් අඩවියට අනුව, වසර 25කට අධික කාලයක් පුරා ඔවුහු රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සහ මාර්ගගත ගෙවීම් සාර්ථක කර ගැනීමට දායක වෙති.

  • house arrest

    රජය හඳුන්වාදීමට සැරසෙන සැකකරුවන් බන්ධනාගාරගත නොකර නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

    "අලුතින් අපි පනතක් ගේන්න ජස්ටිස් යසන්ත කෝදාගොඩ මහත්තයා එක්ක වැඩ කරනවා. රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තැබීමේ පනතක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් මොනිටරින් හරහා. එහෙම වුණොත් ඒ හරහාත් අවස්ථාව ලැබෙනවා, සෙනග අඩු කර ගන්න. මතක තියා ගන්න අපිට ගැටලුව වෙලා තියෙන්නේ වැරදිකරු වෙලා ඉන්න දහදාහක සෙනග නෙමෙයි, අනිත් කොටස."

ජනප්‍රිය ලිපි